Skip to main content

ලස්සනට වැඩ කරන්න කැමති ඔයාට තමා මේ to do list ටික.යාලුවො හැමෝටම අඩු cost එකකින් printouts ගන්න පුළුවන් වෙන්න black n white images ටිකක් තමා මම මේකට තෝරගත්තේ.ඉතින් ඔයාලට colored to do lists ඕනෙ නම් comment එකක් දාන්න මේ blog එකට යටින්.මම අනිවාර්යයෙන් colored images add කරන්නම්.

This to-do list is for people who like “to do lists”. I picked black and white pictures so you can print it at a low cost. If you want colorful to-do lists, just comment below. I’ll add some pics.

Leave a Reply


Hello, sunshine🌟!!
Welcome to our oh-so-charming corner of the web🫧. Get ready for a sprinkle of smiles and a dash of delight as you explore our cute heaven🌈🐾✨!