Skip to main content

Hello යාලුවනේ,
මම මේ අවුරුද්දට හදපු planner එක ගැන මම පොඩ්ඩක් කියන්නම්.මම gratitude journal එකක් හෝ diary එකක් ලියන්නේ නැහැ.මම use කරන්නෙ scripting කියන method එක.ඉතින් මම 2024 අවුරුද්දට scripting කරන්න අලුතින් පොතක් ගත්තා.ඒ පොතේ මුලින්ම මම මට මේ අවුරුද්දෙ achieve කරගන්න ඕනේ goals ටික සහ මට මේ අවුරුද්දෙ පුරුදු වෙන්න ඕනෙ පුරුදු ටිකක් ඇතුළත් කළා.පුරුදු 5ක් වගේ තමා ඇතුළත් කළේ.

මෙන්න මේ පුරුදු ටික තමා මම මගේ පොතට ඇතුළත් කරගත්තේ.


1-හැමදාම උදේට නැගිට්ට ගමන් ඇද හදන එක
2-හැමදාම භාවනා කරන එක හෝ affirmations වලට ඇහුම්කන් දෙන එක
3-දිනපතා scripting කරන එක
4-දවසට 3L වතුර බොන එක
5-දවසට මිනිත්තු 30-60 අතර පොතක් කියවන එක

ඒ වගේම මම කැමතිම quotes ටිකක් එකතු කරගත්තා මගේ පොතට.


1-“your journey you know enough..Others that you are going ona journey it’s enough to Know..”
2-“Do what you love.”
3-“learn to hope,time will bring You everything.”
4-“What you think you become,What you feel you attract.What you imagine You create.”
5-“you want to fly..give up everything that weighs you down”

මම පොඩි පුරුදු ප්‍රමාණයක් එකතු කරගත්තේ එදිනෙදා ජීවිතයේ කාර්‍යබහුල බවත් එක්ක මගේ හිතට එකඟව කරන්න පුළුවන් දේවල් සුළු ප්‍රමාණයක් විතරයි.ඉතින් මේ අවුරුද්ද පුරාවට මේ දේවල් ටික පුරුදු වෙලා ඊළග අවුරුද්දේ තව හොඳ පුරුදු මගේ පොතට එකතු කරගෙන,ඒ පුරුදු ජීවීතේට පුරුදු කරගන්න එක තමා මගේ බලාපොරොත්තුව..

Hello, everyone!
I’d like to share a bit about my 2024 planner. Instead of a gratitude journal or diary, I’ve opted for the scripting method. In my new book, I’ve listed goals, personal aspirations, and daily habits like

1-Make my bed every morning
2-Morning/evening meditation or listen affirmations
3-Drink 3L of water day
4-scripting
5-Reading 30-60min

I made sure not to forget some inspiring quotes:

“Know your journey; understanding others is enough.”
“Do what you love.”
“Learn to hope; time brings everything.”
“Your thoughts shape you; your feelings attract. What you think, you create.”
“To fly, let go of everything that weighs you down.”
Amidst a busy life, my aim is to stick to these habits and add more throughout the year. 2024!!Here’s to a year of positive changes!

12 Comments

Leave a Reply


Hello, sunshine🌟!!
Welcome to our oh-so-charming corner of the web🫧. Get ready for a sprinkle of smiles and a dash of delight as you explore our cute heaven🌈🐾✨!